සේල් ශ්‍රී ලංකා සේල්.!දේශප්‍රේමීන් නිදිද බොලව්!(උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

1994 චන්ද්‍රිකාගේ පොදුපෙරමුණ ආණ්ඩුව බලයට ගෙන එන්න එවකට මෙරට ඇමෙරිකානු තානාපතිනි ෆරිෂිටා ලොකු කාර්යභාරයක් කළාය. 1994 නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පවත්වන්න ඇය එවකට බලයේ සිටි යූ.ඇන්.පී. ආණ්ඩුවට විශාල බලපෑමක් කළා පමණක් නොව මැතිවරණ දින රාත්‍රියේ අගමැති අපේක්‍ෂිකා චන්ද්‍රිකාගේ ආරක්‍ෂාව තහවුරු කිරීමටද වගබලා ගත්තාය. එකල චන්ද්‍රිකා සහ ඇමෙරිකානු තානාපතිනි ෆරීෂිටා අතර...