අපි ආවොත් කරනවා කියන මාල ගිරවුන් ට විමලවීර ගෙන් අභියෝගයක්!

පා.ම.විමලවීර දිසානායක - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මාධ්‍ය වෙත අදහස් දැක්වූ පා.ම.විමලවීර දිසානායක මහතා පවසා සිටියේ ශ්‍රී ලංකා ආණ්ඩුවට අලුතින් මුදල් අච්චු ගැසීමට සහා වීදේශ හෝ දේශීය ණය ගැනිමටවත් හැකියාවක් නැති බවයි වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/MeXjuP9VNso