හිටපු ඇමති විමලවීර මහ හඬින් කෑ ගසා මහින්දගේ ගුණ වයයි!

පා.ම. විමලවීර දිසානායක - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රට විනාශ කරපු අය නිදැල්ලේ සිටියදී රාජපක්ෂවරුන්ට චෝදනා කිරීම පිළිබඳව විමලවීර දිසානායක මහතා අද මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූවා. වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/d1Hoegwnu2Q