සනත් නිශාන්තගේ අභාවයෙන් මේ රටේ මිනිස්සු බොහෝ දෙනෙක් ප්‍රීති ප්‍රමෝදයට පත් වූණා.

පා.ම. විමලවීර දිසානායක - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා විපතේ දී ප්‍රීති විය හැකි ප්‍රීතිය භුක්ති විදින නව දේශපාලන සංස්කෘතියක් ශ්‍රී ලංකාව තුළ බිහි වෙමින් පවතින බවයි. වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/hVtd91iyzMU