චූන් පාන් දේශපාලනය දැන් ඉවරයි. අලුත් ගමනකට ලැස්ති වෙමු.

පා.ම. විමල් වීරවංශ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසා සිටියේ පොදු ජනතාව මේ රටේ තත්වය පිළිබඳව ගැඹුරින් කල්පනා කර අලුත් දේශපාලනයකට යා යුතුබවයි . වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/_2gLWyKgF8w