අපරාධකරුවන්ගේ දඩුවම් කාලය අඩුකිරීමට කෙටුම්පතක්

අමාත්‍ය විජේදාස රාජපක්ෂ මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියේ රටේ තිබෙන නීතිමය අඩුපාඩු නිසා බන්ධනාගාරවල බොහෝ කාලයක් සිරකරුවන් රඳවාගෙන සිටින බවයි. වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/3nfrrxI1aks