දැන් ඉන්න හැමෝටම ජනාධිපති පිස්සුව ගහලා තීන්නේ,ජනතාව මේ සැරේවත් හරි නායකයා තේරුවොත් හොදයි.

පා.ම. වේලූ කුමාර් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වේලූ කුමාර් මහතා පවසා සිටියේ ජනතාව මේ සැරේවත් පිස්සු ගමනේ යන්නේ නැතුව හරි නායකයා, මේ රට හදන නායකයා තෝරගන්න්ට ඕනෙ කියන ස්ථාවරයේ සිටින බවයි. වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/vWpsC2fkV1k