ශ්‍රීලංකන් හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ ජුලි 15 දක්වා යළි රිමාන්ඩ් කිරීමට නියෝග. – 01.07.2025

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහගේ නඩුව අද (01) යළිත් කැඳවූ අතර, එහිදී ලබන 15 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග විසින් මෙම නියෝගය...