වසරේ ගතවූ මාස 05 තුළ අල්ලස් කොමිසමට පැමිණිලි 2000 කට වැඩි සංඛ්‍යාවක් ලැබෙයි. – 30.06.2025

ඒ අනුව 2025 වසරේ ජනවාරි මස පළමුවනදා සිට මැයි මස 31 වනදා දක්වා කොමිසන් සභාව වෙත පැමිණිලි 2,138ක් ලැබී ඇති බවයි අල්ලස් කොමිසම සඳහන් කළේ. ඉන් පැමිණිලි 224ක් විමර්ශනයට නියෝග කර ඇති අතර ප්‍රමාණවත් කරුණු නොතිබීම හා පනතට අදාළ නොවීම යන කරුණු මත පැමිණිලි 524ක් විමර්ශනය නොකිරීමට තීරණය කර ඇති...