අපි කළ සංවර්ධනය නතර කරපු නිසා රට බංකොලොත් උනා… – 2025.05.04

නාමල් රාජපක්ෂ අපි වැඩ කරලා තියෙනවා. කොළඹ ගත්තත්, බොරැල්ල ආසනය ගත්තත්, එදා මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් තමයි මේ රටේ නාගරික සමාජය ජීවත් වෙච්ච නිවාස නොමැති අපේ ආදරණීය දෙමව්පියන්ට, දරුවන්ට නිවාස ලබාදීමේ වැඩපිළිවෙල සාර්ථකව ක්‍රියාත්මක කරේ. එදත්, සමාජයට වැරදි මතයක් දෙන්න උත්සාහ කළා. සමහරු කිව්වා මේ ඉඩම් විකුණගන්න ඕන හින්දා ගෙවල් හදලා...