අභියෝග වලට අභියෝග කරමින්… ජනපති අනුර තරුණයන්ට දුන් බලාපොරොත්තුව..! – 2025.05.02

ජනාධිපති අනුර කුමාර දිසානායක තරුණයන්ගේ අනාගතය පිළිබඳව ඉතාමත් අහිතකර චිත්‍රයක් ඔවුන් ඉදිරියේ තිබුණේ. බිඳ වැටුණු සිහින තිබුණේ. අපි නැවත සිහින දකින තාරුණ්‍යයක් නිර්මාණය කරන්නම්. ඔබ මේ රාජ්‍යයත් එක්ක එකතු වෙමින් ඔබට පැවරී තිබෙන වැඩ කොටස ඉටු කරන්න සූදානම් වෙන්න. අපි සියලු දෙනා ප්‍රයත්නයක් දරමු. අපේ පරම්පරාවට වඩා, අපේ අනාගත පරම්පරාවට...