NPP එක Port City එක පෙන්නනවා කියලා ජනතාව ගෙන්නුවට මැයි රැළියක් සාර්ථක වෙන්නෙ නෑ. – 2025.05.03

සාගර කාරියවසම් ගෝල්ෆේස් පිටිය පුරවන එක සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිතුමියත් කරා. ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමත් කරා. ඒ වගේම රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාත් කරා. හැබැයි හැමෝම පිට්ටනිය පිරෙව්වේ තමුන්ට ආණ්ඩු බලයක් තියෙනකොට. ඉතින් මේ රටේ ආණ්ඩු බලයක් නැතුව පිට්ටනිය පුරවලා පෙන්නපු එක ම නායකයා හැටියට මහින්ද රාජපක්ෂ මැතිතුමාත් ආණ්ඩු බලයක් නැතුව පිට්ටනිය පුරවපු...