අනුර කුමාර දිසානායක සියල්ල අත්හරින දේශපාලන අධිකාරියක් ඇවිල්ලා තියෙනවා. අපිට පනත් වලින්, ගැසට් වලින්, රෙගුලාසි වලින් ලබාදීලා තිබෙනවා. බොහෝ දේ අපි අත්හරිනවා. හැබැයි වෘත්තිය සමිති ව්‍යාපාර විතරක්, හූනු බිජුවක් තරම් හැමදේමත් ඉල්ලන්න එපා. කාලයක් දෙන්න. ඔබත් එක්ක වැඩ කරලා තිබෙනවා. ඔබගේ අපේක්ෂාවන් දන්නවා. එහෙම අපි ඔබගේ මූලික වැටුප වැඩි කරන්නේ...