නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර රනිල් වික්‍රමසිංහ මහත්තයට කාලයේ ඇවෑමෙන් අර අමතක වෙන රෝගය ඇවිල්ලා තියෙනවා ටිකක් දරුණු ලෙස. මිනිහට මතක නැහැ එකොළොස් වෙනිදා ෆේස්බුක් එකේ මිනිහා එන්නේ නෑ කියලා ලියුම දැම්මා කියලා. ඒක මතක නැතුව මිනිහා ඇවිල්ලා කියනවා අනුර සහෝදරයාට මේ ලියුම් පෙන්නනවා කියලා. මතක තියාගන්න රනිල් සිහිය තියාගන්න. දැන්...