අගමැතිනිය රාජ්‍ය සේවකයන්ගෙන් කාරුණිකව කල ඉල්ලීම. – 2025.04.28

අගමැති හරිනි අමරසූරිය "රාජ්‍ය සේවයේ අභිමානයෙන් වැඩ කරන්න පුළුවන්, ස්වාධීනව හිතන්න පුළුවන්, පරිසරය අපි නිර්මාණය කරමින් යනවා. ඒ නිසා, අතිශයින්ම දුෂ්කර ආර්ථික කොන්දේසි තත්වයන් මත වුණත්, ජනාධිපතිතුමා ඉතාමත්ම වෙහෙසිලා, රාජ්‍ය සේවයේ මූලික පඩිය දැනෙන, වැඩි කිරීමක් කරන්න පුළුවන් වුනා. කවුරුවත් බලාපොරොත්තු වුන්නෑ. මෙච්චර අමාරු තත්වයක් තුල ඒක සිදු කරන්න පුළුවන්...