යලිත් ජාතිවාදය අවුස්සන වැඩ කෙරුවොත් මගෙන් බේරිල්ලක් නෑ. – 2025.04.27

ජනාධිපති අනුර කුමාර දිසානායක "උඩ හිටපු අයගෙන් පළමු වතාවට මේ රටේ පොදු ජනතාව අතට බලය මාරු වෙලා තියෙනවා. බලාපොරොත්තුවක් තියෙනවා. අපේක්ෂාවක් තියෙනවා. අපි එකක් කියන්නම්. අපෙන් අපේක්ෂා කරේ ජාතික සමගිය. අපි බෙදිලා නෑ. අපි එකතුවෙලා ඉන්නවා. ආයේ මේ රටේ කවදාවත් ගැටුම් ඇති කරන්න, බෙදෙන්න, අසමගිය ඇති කරන්න අපි ඉඩ දෙන්නේ...