මයික් හම්බ වුනාම බොරු කියන විපක්ෂයට වසන්ත කියූ දේ.. – 2025.04.27

අමාත්‍ය වසන්ත සමරසිංහ "මේ මාස පහට කරපු වැඩ වලට තමයි දැන් මේගොල්ලන්ට යන එන මං නැති වෙලා තියෙන්නේ. තමන්ගේ පාක්ෂිකයන්ටවත් කියාගන්න දෙයක් නෑ. රාජ්‍ය සේවකයන්ට මොනවා කියන්නද? ඉතිහාසයේ වැඩි කරපු වැඩිම වැටුප් වැඩිවීම ලැබුණේ ජාතික ජන බලවේගය ආණ්ඩුවකින් කියන එක රාජ්‍ය සේවකයෝ දන්නවා. මේ රටේ විශ්‍රාමිකයන්ට ප්‍රශ්න තිබුණා. එක්දහස් නවසිය...