දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් පත්කළ විමර්ශන කමිටුවේ වාර්තාව ඉදිරි සතියේදී කතානායකවරයා වෙත භාරදීමට නියමිතයි. දේශබන්දු තෙන්නකෝන් විසින් සිදුකර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීම සඳහා පත්කල විමර්ශන කමිටුවේ සාක්ෂි වීමසීමේ කටයුතු පසුගියදා අවසන් කෙරුණා. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මෙම...