මේ රටේ පවුල් පනස් පන් ලක්ෂයක් තනි පවුලක අත් අඩංගුවේ ඉන්නේ

පා.ම. පාඨලී චම්පික රණවක අප වෙබ්නිවුස් කණ්ඩායම සමඟ කතාබහට එක්වූ පා.ම. පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශකර සිටියේ රටට ආධාර කිරීමේ ස්වරූපයෙන් අද රටේ ස්වයීරීත්වය අපට අහිමිවෙමින් පවතින බවයි. මෙසේ අහිමි වෙමින් යන රටට අයිති දේපල නැවත අත්පත් කර ගැනීමේ අරගලයක් ද ඉදිරියේදී අපට ඇති බවයි. චම්පික රණවක මහතා ප්‍රකාශකළ අදහස්...