වතු කම්කරු වැටුප් ගැටලුව ඉදිරි මාස කිහිපය තුළ විසඳනවා. – 16.08.2025

බිමල් රත්නායක. අමාත්‍ය බිමල් රත්නායක කියාසිටියේ වතු කම්කරු වැටුප් තවමත් ප්‍රමාණවත් නොවන අතර, එය අභියෝගයක් බවයි. මේ සම්බන්ධයෙන් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය හා මුදල් අමාත්‍යාංශය මැදිහත් වී සිටින අතර, ඉදිරි මාස කිහිපය තුළ ගැටලුව විසඳීමට බලාපොරොත්තු වන බවද ඔහු පැවසීය.