ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ඉඩම් ඉන්දියාවට ලබාදීමට එරෙහිව ජන අරගල

වසන්ත මුදලිගේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් වසන්ත මුදලිගේ මහතා පවසා සිටියේ ත්‍රිකුනාමල දිස්ත්‍රික්කයේ ඉඩම් ඉන්දියාවට ලබාදීමට එරෙහිව ජන අරගල ව්‍යපාරය අද කන්තලේ නගරයේදී ආරම්භ කර බවයි. වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/vZ-lU7jL9RY