රට වැටෙන්නේ කොයි මොහොතෙද ඒ වෙලාවට රනිල් ඉන්නවා. – 2024.09.25

වජිර අබේවර්ධන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කරගෙන ගිය වැඩසටහනට වඩා විශ්වාසයක් ශ්‍රී ලාංකීය මහජනතාව වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා විසින් ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශනය මත තබල තියෙනවා. වජිර අබේවර්ධන මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්. සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>> https://youtu.be/wd-QJZcQMew?si=Tsesn9vv2zTgYoW3