විමුක්ති දේශපාලනයට ද?-චන්ද්‍රිකා තැබූ ෆේස්බුක් සටහන!

සිය පුත් විමුක්ති කුමාරතුංග ලංකාවේ දේශපාලනයට පිවිසීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිතා බණ්ඩාරනායක මහත්මිය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කොට ඇත. එය මෙසේය. මාධ්‍ය නිවේදනයයි විමුක්ති කුමාරතුංග දේශපාලනයට පිවිසෙන බවට මේ දිනවල ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍යවල පැතිර යන අසත්‍ය ප්‍රචාරය සම්බන්ධවයි. විමුක්ති කුමාරතුංග ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන බවට මේ දිනවල අසත්‍ය ප්‍රචාරයක් ජනමාධ්‍ය...