විජයගෙ පුත් විමුක්ති ලන්ඩන්වල සිට නිවේදනයක් නිකුත් කරයි

සම්මානනීය නළු විජය කුමාරතුංග මහතාගේ සහ හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මියගේ පුත් විමුක්ති කුමාරතුංග මහතා විසින් ලන්ඩන් නුවර සිට නිකුත් කර තිබේ. තමා ‌ලංකාවේ දේශපාලනයට පැමීණෙන බවට පැතිර යන කටකාවලට සිය නිවේදනය හරහා පිළිතුරු ලබා දීමට හෙතෙම මේ හරහා පියවර ගෙන ඇත. එම නිවේදනය මෙසේය. මාධ්‍ය නිවේදනයයි. ප්‍රබල දේශපාලන පවුලක...