සියලු ආගම් ඇදහීමේ අයිතිය සහ නිදහස අපි ආරක්ෂා කරනවා.. – 2024.09.26

අමාත්‍ය විජිත හේරත් මේ රට තුළ යහපත් මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීමට බලාපොරොත්තුව වෙනවා. ඒ වගේම බුදු දහම ආරක්ෂා කරන්න අවශ්‍ය කටයුතු කරන්න අපි බැඳී සිටිනවා. අමාත්‍ය විජිත හේරත් දැක්වූ අදහස්. සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>> https://youtu.be/DMLc1xnJA4Q?si=nMw3s3MyIvZUKWqn