රටට මෙහෙම වුණේ ජනතාව සහ මාධ්‍ය නිසා. විජයදාසගෙන් සැර ප්‍රකාශයක්! – 2024.08.12

විජයදාස රාජපක්ෂ මැතිවරණ නීති උල්ලංඝනය කරන අයට ඡන්දේ දෙන්න එපා කියලා දැනුවත් කරන බලය තියෙන්නේ මාධ්‍යට. ඔය මැතිවරණ නීති කිරයත්මක කරන්නේ නාමයෝජනා දිනේ ඉදලා. තාම ඒ නිතිය ක්‍රියාත්මක වෙලා නෑ. එක හින්ද ජාවාරම්කාරයෝ, පගා ගත්ත මිනිස්සු, අල්ලස් ගත්ත මිනිස්සු මේ වෙනකොට රට පුරා හැමතැනම විශාල වශයෙන් බෙද බෙදා යනවා. විජයදාස...