මෙතැනින් ඇදගෙන වැටුනොත් ශ්‍රී ලංකාව අහිකුණ්ඨක රටක් වේ.

පා.ම. වජිර අබේගුණවර්ධන - එක්සත් ජාතික පක්ෂය (සවිමත් අනාගතයට පෙරවදනක්) මාධ්‍ය වෙත අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ මේ ඉන්න තැනෙනුත් ඇදගෙන වැටුනොත් ශ්‍රී ලංකාව අහිකුණ්ඨක රටක් වන බවයි . වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/y1qPXewCWXU