දේශපාලන ස්ථාවරත්වයක් නැත්නම් මහබැංකු අධිපතිට තියා කාටවත් මේ රට ගෙනියන්න බෑ

පා.ම. වජිර අබේවර්ධන මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසා සිටියේ සංචාරකයෝ ලක්ෂ සීයක් දක්වා ඉහළ ගියහොත් ආර්ථිකයේ විශාල ශක්තියක් පිබිදීමක් ඇතිවන බවත් කර්මාන්ත සහ අනෙකුත් ආයෝජකයන්ට ශ්‍රී ලංකාවට පැමිණීම ස්වභාවය වැඩි කළ යුතුබවත්‍ ය. වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/kNO8KMOFwl4