මිනිස්සු ඉන්න පීඩනය ලබන අවුරුද්දේ තවත් වැඩි වෙනවා!

පා.ම විමල් වීරවංශ මාධ්‍ය සමඟ සාකච්ඡාවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසා සිටියේ තමන් ප්‍රමුඛ උත්තර ලංකා සභාගය වෙනමම පක්ෂයක් ලෙසින් ඉදිරියට පැමිණෙන ඡන්දයකදී ඉදිරිපත් වන බවයි, නමුත් මේ මොහොතේ ජනතාව ඡන්දයකට සූදානම් නොමැති තත්වයක් පැවතියත් නීතිය අනුව ඡන්දය පැවැත්වීම මගහැරිය නොහැකි දෙයක් බවත් එතුමා වැඩිදුරටත් පැවසීය. විමල් වීරවංශ...