රට ගොඩනැගිය හැකි කණ්ඩායම ජන බලවේගය සමඟ ඉන්නවා

නීතීඥ උපුල් කුමරප්පෙරුම - විධායක සභික ජාතික ජන බලවේගය “ජනතා විමුක්ති පෙරමුණට රාජ්‍ය බලය ලබාගත හැකිද?” යන WEB NEWS දේශපාලන කතිකාවට එක්වූ ජාතික ජන බලවේගයේ විධායක සභික නීතීඥ උපුල් කුමරප්පෙරුම මහතා කියා සිටියේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැනනැගුණු සමාජ ආර්ථික හා දේශපාලන අර්බුද වලට විසඳුම් ඇත්තේ ජාතික ජනබලවේගය සතුව පමණක් බවයි....