ප්‍රීටො අප්‍රිකාවෙ වීරයා උනා වගේ අනුර කුමාරට පුළුවන් ආසියාවේ වීරයා වෙන්න ! – 16.08.2025

උපාලි චන්ද්‍රසිරි. අපේ රටේ රාජ්‍ය නායකයන්ගේ වගකීම වෙන්නෙ මහ බැංකුව, I.M.F එකෙන් ස්වාධීන කරලා, ලංකාවේ පාලනයට යටත් කරලා, ලංකාවේ රාජ්‍ය කටයුත්ත ඉස්සරහට ගෙන යාමයි. ඇමරිකානු ෆෙඩරල් රිසව් බැංකුවට හෝ සමූපකාරයට අපේ රටේ පාලනය දීම සුදුසු නැහැ. I.M.F එකෙන් ගැලවිලා ලෝක බැංකුවෙන් ගැලවිලා අනුර කුමාර දිසානායකට අපේ රට ස්වාධින කරන්න බැරි...