මහින්ද රාජපක්ෂ කියන්නේ දෙවිකෙනෙක්.. බැසිල් තමයි ඒ දෙවියෝ පස්සේ හිටියේ – උඩුවේ ධම්මාලෝක හිමි(VIDEO)

මහින්ද රාජපක්ෂ කියන්නේ දෙවිකෙනෙක් බැසිල් තමයි ඒ දෙවියෝ පස්සේ හිටියේ බවත් බැසිල් රාජපක්ෂ මම දකින්නේ යුග පුරුෂයෙක් හා යෝධයෙක් හැටියට බව උඩුවේ ධම්මාලෝක හිමි පවසනවා. අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට එක පැත්තකින් අප්පච්චි ලෙස සළකනවා තව පැත්තකින් රජෙක් විදිහට සළකනවා එතුමා ජීවත් වන නිසා එතුමා ජීවත් නොවී නොසිටින කලකදී එතුමාව දේවත්වයෙන්...