50000 ක් ඔනි උනත් අපි ඉල්ලුවේ 20000 යි,10000 ක් අපිට එපා

උදේනි දිසානායක - සමස්ථ ලංකා රාජ්‍ය කළමණාකරන මණ්ඩලයේ සභාපති මාධ්‍ය වෙත අදහස් දක්වමින් අදහස් දක්වමින් සමස්ථ ලංකා රාජ්‍ය කළමණාකරන මණ්ඩලයේ සභාපති උදේනි දිසානායක මහතා පවසා සිටියේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම් සම්බන්ධවයි. වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/Rrc4IM0ml-I