පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළේ ගැටලු ගොඩයි – 2024.02.16

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංගමය - ලේකම් ජයන්ත කුරේ මහතා. පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංගමයේ ලේකම් ජයන්ත කුරේ මහතා සඳහන් කර සිටියේ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපලේ අපද්‍රව්‍ය බැහැර කිරීම සම්බන්දව දැඩි ගැටළුවකට මුහුණපා ඇති බවත්. දැඩි දුර්ගන්ධය හේතුවෙන් මත්ස්‍ය අපද්‍රව්‍ය ඉවත් කිරීමට එකඟවී සිටි පෑලියගොඩ නගරසභාව සෙවකයින්ගේ විරෝධය හේතුවෙන් එය එකඟතාවෙන් ඉවත්වී ඇති...