අරලියගහ මන්දිරයට කතා කරලා සුද්ද ගෙ පස්ස පැත්ත හෝදන්න ටොයිලට් පේපර් හොයාගත්ත හැටි!

ඉන්දික ජයවර්ධන - සංචාරක මාර්ගෝපදේශක මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඉන්දික ජයවර්ධන මහතා පවසා සිටියේ සංචාරකයින් සඳහා අවශ්‍ය මූලික පහසුකම් සැපයීමටවත් අදාළ නිලධාරින් අපොහොසත් බවත් සංචාරක මාර්ගෝපදේශකයන්ට ලැබිය යුතු වටිනාකමවත්,අවශ්‍ය පහසුකම්වත් නොලැබෙන බවයි. සම්පූර්ණ වීඩියෝව සඳහා >>>>>> https://youtu.be/I2P3P8ziq94