කාන්තාවන්ට ඇතිවන ප්‍රශ්න කියන්න පොලිසියේ විශේෂ දුරකථන අංකයක්! – 2024.05.18

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පොලිසියේ වැඩපිළිවෙල ඔබ සියලු දෙනා දන්නවා. යුක්තිය මෙහෙයුම මොකක්ද කියන එක දන්නවා. මම අපේ කාන්තාවන්ට හා ළමයින්ට තියෙන ප්‍රශ්න හඳුනාගත්තා. ඒ නිසා තමයි අපි 109 කියලා වෙනම ටෙලිෆෝන් නම්බර් එකකුත් දාලා කාන්තාවන්ට හා ළමයින්ට තියෙන ප්‍රශ්න එවෙලෙම කතා කරලා කියන්න පුළුවන් ක්‍රමවේදයක් හැදුවේ. මේ නොම්මරේ...