මෙවැනි පුද්ගලයෙක් පොලිස්පති වීම,ලෝක මහා අපවාදයක් සමගි නීතිඥයෝ කියයි

නීතිඥ තුසිත් ගුණසේකර - සමඟි නීතිඥ බලවේගය මාධ්‍ය වෙත අදහස් දක්වමින් සමඟි නීතිඥ බලවේගයේ නීතිඥ තුසිත් ගුණසේකර මහතා ප්‍රකාශ කර සිටියේ මූලික අයිතිවාසිකම් කඩකළ පුද්ගලයේකුට වැඩ බලන පොලිස්පති ධුරයේ සිටිය හැකිද යන්න වගයි. වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/1TEZvfuystE