පොඩි මිනිහාට ගහන බදු ධනවතාටත් දැනෙන්න ගහන්න ඕනේ

තුෂාර වීරරත්න වෙබ් නිවුස් සමඟ සාකච්ඡාවට එකතු වූ තුෂාර වීරරත්න මහතා පැවසුවේ රටක ආර්ථිකය පවත්වාගෙන යාමට සහ ආර්ථිකය ස්ථාවර කර ගැනීමට අනිවාර්යෙන්ම බදු පැනවිය යුතු බවයි. නමුත් එය දුප්පතාගෙන් මෙන්ම ධනවතාගෙන්ද එක ලෙස අයවිය යුතු බවත් නැතිනම් අර්බුධකාරී තත්වයක් ඇතිවිය හැකි බවත් එම මහතා වැඩි දුරටත් පැවසූහ. සම්පූර්ණ වීඩියෝව නැරඹීමට...