හදිසි මිලදී ගැනීම් වල අලුත්ම තත්ත්වය

ඖෂධවේදී තුෂාර රණදේව - පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය මාධ්‍ය වෙත අදහස් දක්වමින් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ ඖෂධවේදී තුෂාර රණදේව මහතා ප්‍රකාශ කර සිටියේ හදිසි මිලදී ගැනීම් ඔස්සේ උදාවෙන තත්ත්වය පිළිබඳවයි. වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/-fxTQvRWxd4