අනුර වමේ නෙමෙයි! – 2024.09.06

මහාචාර්ය තිස්ස විතාරණ අනුර කුමාරයි ඇමරිකන් තානාපතිතුමියයි අතර යම් ගනුදෙනුවක් යනවා. අනුර කුමාරයි ඒ පක්ෂයයි අපි නම් සලකන්නේ වමේ ව්‍යාපාරයක් හැටියට නෙමෙයි. මහාචාර්ය තිස්ස විතාරණ ජාතික ජන බලවේගය දේශපාලන වේදිකාවේ සිටින ස්ථානය පිළිබඳව සිදුකළ ප්‍රකාශය. සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>> https://youtu.be/tVl65AqH_2w?si=DYas6vbnhNCxBBip