ආරක්ෂක නි. අමාත්‍යවරයාට එරෙහි සජබේන් විශ්වාසභංගයක්. – 09.08.2025

තිස්ස අත්තනායක. රාජ්‍ය ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පිළිබඳව විශාල ආන්දෝලනාත්මක සමාජ කතිකාවක් ආරම්භ වී තිබෙනවා. විශේෂයෙන් පහුගියදා පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් වුණ කාරණාවක් තමා ඔහු හමුදා නිලධාරියෙක් ලෙස සේවය කරනකොට සිදුවූ පාස්කු ඉරිදා බෝම් ප්‍රහාරය සම්බන්ධයෙන් අරුණ ජයසේකර මැතිතුමාටත් වගකීමක් තිබෙනවායි කියලා. කතෝලික සභාව වෙනුවෙන් ඒ හිමිනම පවා මේ පිළිබඳ...