ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකරට එරෙහි සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය ඉදිරිපත් කරන ඒකාබද්ධ විශ්වාසභංග යෝජනාව භාරදීම හෙට දක්වා කල් දමා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් පී. පෙරේරා ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ හෙට දහවල් මෙම යෝජනාව පාර්ලිමේන්තුවේ කතානායක කාර්යාලයේදී කතානායකවරයාට භාර දීමට නියමිත බවයි. විශ්වාසභංග යෝජනාව...

