තිලංග සුමතිපාල මාධ්‍ය හමුවේදී දැක්වූ අදහස්

පා.ම තිලංග සුමතිපාල. රනිල් වික්‍රමසිංහ බලයට පැමිණ අවුරුදු දෙකකට කිට්ටු කාලයක් ගෙවී ඇතත් රටේ ජනතාව බදු පැනවීම මගින් විශාල පිඩනයකට ලක් කළා මිස රටේ ණය බරෙන් හා පොලී බරෙන් බිඳක්වත් ගෙවා දැමීමට අපොහොසත් වී ඇති බව පා.ම තිලංග සුමතිපාල මහතා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර සිටියේය. ඇමෙරිකන් ඩොලර් බිලියන 2.5 ක...