තනියම බැහැ එකතුවෙලා පුළුවන්

පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කඨිකාචාර්ය ආචාර්ය - පූජ්‍ය දඹර අමිල හිමි ජනතා විමුක්ති පෙරමුණට රාජ්‍ය බලය ලබා ගත හැකිද යන වෙබ් නිව්ස් කතිකාවට එක්වෙමින් පූජ්‍ය දඹර අමිල හිමියන් කියා සිටියේ පවතින තත්ව යටතේ වුවද මේ අවස්ථාවේදී ජනතා විමුක්ති පෙරමුණට බලයට පැමිණීමට නොහැකි බවත්. නමුත් සංධානයක් වශයෙන් පැමිණිය හොත් බලයට පැමිණීමට අවස්ථාවක්...