අගමැති හරිනි ගැන සංවේදී වූ තලතා… – 11.08.2025

තලතා අතුකෝරළ. මම කාන්තාවක් හැටියට අගමැතිතුමිය ගැන ආඩම්බරයි. කාලෙකට පස්සේ අපේ රටේ අග්‍රාමාත්‍යයවරියක් බිහි වුණා. නමුත් ඇයි එතුමියට විතරක් නිතරම ප්‍රශ්න හදන්නේ..? අපි කාන්තාවන් හැටියට ඒ ගැන අපිට ගැටළුවක් තියෙනවා. කරුණාකරලා මේ ඉරිතැලීම්, පක්ෂ දෙදරීම්, පක්ෂය තුළ තියෙන ප්‍රශ්න පක්ෂය තුලම තියාගන්න. මේවා මේ රටේ ප්‍රශ්න බවට පත් නොකර සිටින්න....