ඇමති ලාල් කාන්ත වැව් සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක. – 01.02.2026

කෘෂිකර්ම, ඉඩම් හා වාරිමාර්ග ඇමති ලාල් කාන්ත අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ වැව් පද්ධති සම්පූර්ණයෙන්ම නිදහස් කර ගත යුතුය යන ස්ථීර මතයක තමන් සිටින බවත් ඒ වෙනුවෙන් ක්‍රියා කරන බවත්ය. වැව්පද්දතිය පිරිසිදු කිරිමේදී අප මුහුණදෙන ප්‍රධාන අභියෝගය  නම් මෙම වැව් තුළ පවුල් පදිංචිව සිටිම බව ද තමාගේ ගෙට පිටුපස...