මන්නාරමේ සිසුන්ට සිංහලෙන් අධ්‍යාපනය හදාරන්න බෑ

නීතීඥ නුවන් වැල්ලන්තුඩාව ප්‍රසිද්ධ මාධ්‍යහමුවක් අමතමින් නීතිඥ නුවන් වැල්ලන්තුඩාව මහතා පවසා සිටියේ බෙදුම්වාදය පදනම් කරගත් මතවාද සහිත උතුරු නැගෙනහිර පලාත් පාලනය කරන දමිල දේශපාලකයන් විසින් යුද්ධය නිසා අවතැන් වූ සිංහල ජනතාව නැවත ඒ ප්‍රදේශවල පදිංචියට යාම වලැක්වීම සඳහා ඔවුන්ට අවශ්‍ය මූලික යටිතල පහසුකම් වන සිංහල භාෂාවෙන් අධ්‍යාපනය ලබාගැනීමට සිංහල භාෂාවෙන්...