හර්තාලයක් කියලා සිංහල දෙමළ ජනතාව රැවැට්ටුවා. – 19.08.2025

රාමනාදන් අර්චුනා. පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා සඳහන් කළේ, උතුරු-නැගෙනහිර හර්තාලයක් පවතින කතාව අසත්‍ය බවත්, එය එක් පුද්ගලයකුගේ ක්‍රියාවක් බවත්ය. ඔහු වැඩිදුරටත් පැවසුවේ, දෙමළ ජනතාවගේ උද්ඝෝෂණයක් හෝ හර්තාලයක් නොමැති අතර, කිසිදු අයෙක් ඊට සම්බන්ධ නොවූ බවයි. එමෙන්ම, සිද්ධියට සම්බන්ධ හමුදා සෙබලුන් පස් දෙනා අත්අඩංගුවට ගෙන පරීක්ෂණ සිදුවන බවත්, පොලිසිය මෙහිදී යහපත්...