බොරු රැල්ලට අහුවුන් නැති තරුණයන්ට ඩිල්ෂාන්ගෙන් පොරොන්දුවක්! – 2024.09.16

ටී.එම්. ඩිල්ෂාන් අපි දැක්කා සමහර තැන්වල අපේ JVP අයගේ කතා අහලා තරුණ හදවත් එහෙ මෙහෙ විසිවෙලා කුණාටුවක් වගේ යනවා. මීට දවස් දෙක, තුනකට උඩදී අපේ සමගි ජන බලවේගයේ ක්‍රීඩා රැස්වීමක් තිබුණා. එහිදී එතුමා අපිට ප්‍රකාශ කරා ඩිල්ස් කෝප් ගහන ක්‍රීඩකයෝ බිහිකරමු කියන එක. ටී. එම්. ඩිල්ෂාන් ජන රැලියකට සහභාගි වී...