අමාත්‍ය ටී. බී. සරත් රජය විදියට මේ වෙනකොටත් ජනාධිපති අනුර කුමාර දිසානායක ඇමරිකානු රජයත් සමඟ සාකච්ඡා කරමින් ඉන්නවා සහ ඉදිරියේදී අපි දූත පිරිසක් යවන්නත් බලාපොරොත්තු වෙමින් තියෙනවා. දැනට ධවල මන්දිරයට අපි විසින් යවන ලද ලිපිය භාර අරගෙනයි කියලා ඒගොල්ලෝ ඊයේ වෙනකොට ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඉදිරියේදී අපි සාකච්ඡා කරලා, දෙරට...